නුතන ලෝක පුදුම හත ( New 7 Wonders of the World ) හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර පිහිටා ඇති සංවිධානය විසින් නූතන ලෝක පුදුම 7 එලිදක්වන ලදි. ලොවපුරා දැනට පවතින සුවිශේෂී සිහිවටන 200ක් මීට යොදා ගත් අතර අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ වර්ෂ 2001 සිට 2007 දක්වා මත විමසීම සිදුකිරිනි. අන්තර්ජාලය ඔස්සේ එක් කෙනෙකුට එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර දුරකතන ඔස්සේ කෙනෙකුට කැමති ගණනක් ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව තිබුනි. මීට ලොවපුරා මිලියන 100ක පමණ ජන්ද ලැබී තිබුනි. ඒවා අතරින් 20ක් අවසාන වටයට තේරීපත් වූ අතර ජයග්රාහි සිහිවටන 7 , 2007/07/07 දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී එලිදක්වන ලදි. ඒවා පහත දක්වා ඇත. ඉපැරණි ලෝක පුදුම අතරින් අදටද ඉතිරිව තිබෙන එකම සිහිවටනය වූ ගීසා හි පිරමීඩ මෙම තරගය සඳහා යොදා නොගත් අතර එයට ගෞරව ස්තානයක් හිමි විය නම ස්ථානය,රට පින්තුරය වර්ෂය 1 Taj Mahal ටජ්මහල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරය ක්‍රි.ව 1632 2 Machu Picchu මාචු පීචු නගරය...
Comments
Post a Comment